Rusiru FM Official Web Site|Sinhala Songs|Free Sinhala Songs|Download Sinhala Songs

Recent Posts

කඳු පා මුල 2

වසන්තය කඳු පාමුලට ඇවිත්.සිනා සලන වසන්තයේ සිරිය මිනිස් හදවත්වලට අරන් එන්නේ සොබා දහම. පුං චිම දවස්වල jika;fha oS වටේ පිටේ මල් පිපිලා.කොහෝ නාදය ඇහෙනකොට හිත පිරෙන්නේ ආස්වාදනීය හැඟීමකින්.ස්කොලේ කාලේ නම් නිවාඩු හම්බවෙන නිසා සතුට දෙගුණ තෙගුණ වෙනවා.ජිවිතේ වසන්ත කාලයත් වසන්ත සමය තරම්

rusirufm

May 2nd, 2015

No Comments

කඳු පා මුල

කඳු පා මුල

දවසින් දවස වැඩ අධික දවස් වෙනකොට සෞන්දර්යාත්මක වින්දනයෙන් ටිකක් දුරස් වීම වගේම කඳු පාමුලට ගොඩවඳින්න,සැනසිලිදායක සුළඟක පහස අත්විඳින්න බැරි ඉමක සිරගත වුනාම හිතට දැනෙන්නේ පාලු මූසල හැඟීමක්.කඳු පාමුල දේශගුණය ටිකක් වෙනස් වෙලා. තද සීතලක් එක්ක මුළු ඇඟම වෙලා ගන්න මීදුමකින් බරිත වුනු ...

rusirufm

March 2nd, 2015

No Comments